වෙබ් අඩවියකට නමක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු How to choose a good Domain Name





Domain name
එක කියනේ website එකට යොදන නම. මේක හරි වැදගත් වෙනවා සාර්ථක website එකක් පවත්වාගෙන යන්න   

Name should be easy to read

a.       කියවීමට  පහසු නමක් තෝරාගන්න

 Name should be easy to type

a.       Domain Name එක කෙටි වෙතරමට හොඳයි. දිග වුනාම Type  කරන්න අමාරු  වෙනවා  spelling මිස්ටේක් නිසා visitor website එක අතහැරලා යන්න පුළුවන් 

b.       If you use slang (u instead of you) or words with multiple spellings (express vs. xpress), it might be harder for customers to find your site.

Use keywords if possible

a.       Domain Name එකට keyword එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් search engine ranking වලදී වැඩි වාසියක් ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් . glass repairing කරන වයපරයකට  glassrepair.com එහෙම නැතිනම් glassrepair.lk නම පාවිචි කරන්න පුළුවන් .

Domain extension

a.       නිවැරදි domain extension එක තෝරාගන්න එක හරිවදගත් .com .lk කියනඑක business එකේ ස්වභාවය අනුව වෙනස් වෙනවා.  උදාහරනයක් හැටිය අපි හොටෙල් එකකට website එකක් හදනකොට .com extension ගන්නම ඕනේ මොකද අපි හොටෙල් රූම් විකුනන්නේ පිටරට අයට නිසා . මේ ගැන වැඩි විස්තර වෙනත් video එකකින් discuss කරමු

It is not necessary to use business name as domain name 

ඒවගේම තමයි ආයතනයේ ලියාපදංචි  නාමය website එකට යෙදීම අනිවාර්ය නැ .  ඔයාලට මේ බව තහවුරු කරගන්න ඕන නමේ Creative-2,  browser එකේ type කරලා බලන්න.   

Do not use special characters   අංක සහ විශේෂිත අක්ෂර භාවිතා නොකරන්න



 

Comments

Popular posts from this blog

සංචාරක හොටෙල් අයිතිකරුවන් ගසාකන අලුත්ම විදිය.

Most of the websites are outdated