Posts

Showing posts from November, 2020

වෙබ් අඩවියකට නමක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු How to choose a good Domain Name

Image
Domain name එක කියනේ website එකට   යොදන නම . මේක හරි වැදගත් වෙනවා සාර්ථක website එකක් පවත්වාගෙන  යන්න     Name should be easy to read a.        කියවීමට   පහසු නමක් තෝරාගන්න   Name should be easy to type a.        Domain Name එක කෙටි වෙතරමට හොඳයි . දිග වුනාම  T ype   කරන්න අමාරු  වෙනවා   spelling   මිස්ටේක් නිසා visitor website එක අතහැරලා යන්න පුළුවන්   b.        If you use slang (u instead of you) or words with multiple spellings (express vs. xpress), it might be harder for customers to find your site. Use keywords if possible a.        Domain Name එකට keyword එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් search engine ranking වලදී වැඩි වාසියක් ගන්න පුළුවන් . උදාහරණයක් ගත්තොත් . glass repairing කරන වයපරයකට   glassrepair.com එහෙම නැතිනම් glassrepair.lk නම පාවිචි කරන්න පුළුවන් . Domain extension a.        නිවැරදි domain extension එක තෝරාගන්න එක හරිවදගත් .com ද .lk කියනඑක business එකේ ස්වභාවය අනුව වෙනස් වෙනවා .   උදාහරනයක් හැටිය අපි හොටෙල් එකකට