Posts

Showing posts from January, 2020

සංචාරක හොටෙල් අයිතිකරුවන් ගසාකන අලුත්ම විදිය.

ඔබ සංචාරක හෝටලක් පවතවාගෙන යන්නෙක් හෝ අලුතින් අරම්බ් කරන්නෙක් නම් ඔබ ලඟට ෆ්‍රී සොෆ්ට්වරේ දෙන වෙලදුන්ගෙන් පරිස්සම් වෙන්න. හොටෙල් අයිති කරුවෙකුට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි. මිලියන ගණනක් වියදම් කරලා හොටෙල් එක හැදුවට පස්සේ කාමර ටික විකුනන්නේ කොහොමද කියන එක සහ හරිට කලමනාකරනය   කරගෙනනේ කොහොමද කියන එක. එතෙකොට තමයි software එකක අවශ්‍යතාවය මතුවෙන්නේ. සාමාන්‍යයෙන් හරිට වැඩ කරන software එකක් ටිකක් ගණන්. මේ සොෆ්ට්වරේ එකට චනෙල් මැනේජර් කියන කොටසත් දැන් අනිවාර්ය අංගයක් වෙලා.     මෙන්න වෙලාවට තමයි කපටි වෙළෙන්දෝ හොටෙල් අයිති කරුවන් සහ මැනේජර් අමාරුවේ දාන්නේ. ඔවුන් ඇවිල්ල කියනවා අපි ළග තියෙන software සහ channel manager එක website 100   වැඩිය ලින්ක කරලා තියෙන්නේ. අපි ඔයාලට එක නිකන් දෙනවා computer එකත් එක්ක. හැබැයි අපිට හැම booking එකකින්ම commission එකක් ඕන කියල. බැලු බැල්මට මේ ගනුදෙනුව හොටෙල් අයිති කරුට ලබයි , මැනේජර්ට පහසුයි පැනපු ගමන් බදා ගන්නවා. එත් මේ දෙගොල්ල දන්නේ නෑ තමන් මහන්සියෙන් හදාපු , ව්‍යාපාරයේ වෙලදාම් වගකීම තමන් නොදත්   වෙනත් කෙනෙකුගේ අතට ගියබව. හොටෙල් අයිති කරු සහ මැනේජර්